කිරිමැටියානේ කොළ පාට සලඹයා | දිනමිණ

කිරිමැටියානේ කොළ පාට සලඹයා

කිරිමැටියාන නගරයේ බොහෝ ස්ථානවල සුලභව දක්නට ඇති සලඹ විශේෂයකි මේ. මුල් දිනවල මෙවැනි සලඹයකු ඉතාමත් කලාතුරකින් දක්නට ලැබුණද මේ දිනවල එම සලඹයන් විශාල වශයෙන් දක්නට ඇති බව ප්‍රදේශවාසි ජනතාව කියති.

කොළ පැහැති මුද්‍රිත රෙද්දක පැහැයක් ගෙන ඇති හෙයින් ඔවුනගේ ආරක්ෂාවට එය බෙහෙවින් හේතු වී ඇති බව ද කියැවේ.

ඡායාරූපය-වෙන්නප්පුව විශේෂ-සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

නව අදහස දක්වන්න