අගමැති ලේකම් සමන් ඒකනායක | දිනමිණ

අගමැති ලේකම් සමන් ඒකනායක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) වැනි ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාර ජනාධිපතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි සමන් ඒකනායක මහතා අගමැති ලේකම් වශයෙන් පත්කැර ඇත.

නව අදහස දක්වන්න