ජනපති හා SLFP මන්ත්‍රීවරුන් අතර හමුවක් | දිනමිණ

ජනපති හා SLFP මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 05.00 ට ජනාධිපති කර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි'.

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ඇති.

නව ආණ්ඩුව සමග එක් ව කටයුතු කරනවා ද නැද් ද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ගනු ඇති බව ද සඳහන්.


නව අදහස දක්වන්න