නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට | දිනමිණ

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.
 
අරලියගහ මන්දිරයේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
 
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එක්කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා එම කටයුතු සිදු කරන බවද ඔහු පැවසීය. 

නව අදහස දක්වන්න