‘යුක්තියේ සටන’ ජන රැළියට සියල්ල සූදානම් | දිනමිණ

‘යුක්තියේ සටන’ ජන රැළියට සියල්ල සූදානම්

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

පොලීසිය ප්‍රකාශ කළේ අද පස්වරු 01.00 පැවැත්වෙන රැළිය හේතුවෙන්, රථ වාහන රාජකාරි සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවයි'.

 

නව අදහස දක්වන්න