අභාවයන් | දිනමිණ

අභාවයන්

දයා අබේ­සි­රි­ව­ර්ධන (දයා ටීචර්) - නො. 22/​A රුවන් මාවත,​ අඹ­ග­හ­ලන්ද වත්ත යක්කල නිව­සෙහි විසූ ජස්ටින් අබේ­සි­රි­ව­ර්ධන (විශ්‍රාමික තැපැල් විම­ර්ශන පරී­ක්ෂ­කගේ ආද­ර­ණීය භාර්යාව වූද,​ වජිර අබේ­සි­රි­ව­ර්ධන මහ­තාගේ ආද­ර­ණීය මෑණි­යන් වූ,​ ගම්පහ බණ්ඩා­ර­වත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ විශ්‍රාමික පාඨ­ශා­ලා­චා­රිනී දයා අබේ­සි­රි­ව­ර්ධන ගුරු මාතාව අභා­වප්‍රාප්ත වූයෙන් ඒ පිළි­බඳ අව­සන් කට­යුතු 2018.12.21 දින (සිකු­රාදා) ගම්පහ කස­ග­හ­වත්ත පොදු සුසාන භූමි­යේදී සවස 6.00 ට සිදු­කෙරේ.
144710

පුන්‍යා රාජ­ව­සම් - නියෝ්‍ජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජි­නි­යර් (කලාප) ශ්‍රී ලංකා ටෙලි­කොම් (විශ්‍රාමික) සහ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය - අභා­වප්‍රාප්ත වූයෙන් ඒ පිළි­බඳ අව­සාන කට­යුතු 2018 දෙසැ­ම්බර් 22 වන සෙන­සු­රාදා සවස 5.00 ට තලා­හේන පොදු සුසාන භූමි­යේදී පැවැත්වේ. දේහය එදින සවස 3.00 ට නො. 382/​1,​ රත්නා­රාම පාර,​ හෝක­න්දර නිව­සින් පිටත්වේ. මීට ශෝක­යට පත්,​ භාර්යාව ඇතුලු පවුලේ සැම.
144828

විම­ල­සේන විතා­න­ප­ති­රණ - (විශ්‍රාමලත් මහා­ධි­ක­රණ රෙජිස්ට්‍රාර්) පර­ලෝ­සැ­පත් මාලනී සෝම­ලතා හෙට්ටි­ආ­ර­ච්චිගේ ආද­ර­ණීය ස්වාමි­පු­රු­ෂයා වූද,​ විම­ල­කීර්ති (රොක්ලන්ඩ්),​සිසිප්‍රිය (විදු­හ­ල්පති,​ වග/​කාහේන බොර­ලු­ගොඩ ම. වි.) චින්තා (ජල­ස­ම්පා­දන,​ රත්ම­ලාන) යන අයගේ පියා­ණන් වූද,​ ප්‍රවීණ පරි­ව­ර්තක,​ ලේඛක විම­ල­සේන විතා­න­ප­ති­රණ මහතා අභා­වප්‍රාප්ත විය. දේහය “ශ්‍රීපති සෙවණ” වේල්ගම,​ තිත්ත­ප­ත්තර නිවසේ තැන්පත් කරැති අතර,​ අව­සන් කට­යුතු 22 සවස 3.00 ට පවුලේ සුසාන භූමි­යේදී සිදු­කෙරේ.
144349

නව අදහස දක්වන්න