දයා අබේසිරිවර්ධන (දයා ටීචර්) - නො. 22/A රුවන් මාවත, අඹගහලන්ද වත්ත යක්කල නිවසෙහි විසූ ජස්ටින් අබේසිරිවර්ධන (විශ්‍රාමික තැපැල් විමර්ශන පරීක්ෂකගේ ආදරණීය භාර්යාව වූද, වජිර අබේසිරිවර්ධන මහතාගේ ආදරණීය මෑණියන් වූ, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ විශ්‍රාමික පාඨශාලාචාරිනී දයා අබේසිරිවර්ධන ගුරු මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2018.12.21 දින (සිකුරාදා) ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සවස 6.00 ට සිදුකෙරේ.
144710
පුන්‍යා රාජවසම් - නියෝ්ජ්ය සාමාන්‍යාධිකාරී ඉංජිනියර් (කලාප) ශ්‍රී ලංකා ටෙලිකොම් (විශ්‍රාමික) සහ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය - අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා සවස 5.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී පැවැත්වේ. දේහය එදින සවස 3.00 ට නො. 382/1, රත්නාරාම පාර, හෝකන්දර නිවසින් පිටත්වේ. මීට ශෝකයට පත්, භාර්යාව ඇතුලු පවුලේ සැම.
144828
විමලසේන විතානපතිරණ - (විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර්) පරලෝසැපත් මාලනී සෝමලතා හෙට්ටිආරච්චිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, විමලකීර්ති (රොක්ලන්ඩ්),සිසිප්‍රිය (විදුහල්පති, වග/කාහේන බොරලුගොඩ ම. වි.) චින්තා (ජලසම්පාදන, රත්මලාන) යන අයගේ පියාණන් වූද, ප්‍රවීණ පරිවර්තක, ලේඛක විමලසේන විතානපතිරණ මහතා අභාවප්‍රාප්ත විය. දේහය “ශ්‍රීපති සෙවණ” වේල්ගම, තිත්තපත්තර නිවසේ තැන්පත් කරැති අතර, අවසන් කටයුතු 22 සවස 3.00 ට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
144349
නව අදහස දක්වන්න