ෂාරුක් පුත්‍රයා සිනමාවට | දිනමිණ

ෂාරුක් පුත්‍රයා සිනමාවට

( ක්‍රිසන්ති විතාරණ )
 
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුත් ආර්යන් කරන් ජොහාර් ගේ චිත්‍රපටයකින් සිනමාවට එක්වීමට සූදානම් බවට ඉඟි පළවේ. 
 
2019 වසරේ මුල් භාගයේ දී මෙම චිත්‍රපටයේ රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර වසර අග දී තිරගත කෙරෙනු ඇත.
 
සුප්‍රකට නිළි ශ්‍රී දේවියගේ බාල දියණිය වන කුෂි කපූර් ආර්යන් සමග ප්‍රධාන චරිතය සඳහා තෝරා ගෙන ඇත. මේ අතර බොලිවුඩය පුරා පැතිර යන්නේ ආරියන් හා කුෂි අතර ප්‍රේම සම්බන්ධතාවයක් ද පවතින බවයි. 

නව අදහස දක්වන්න