අභාවයන් | දිනමිණ

අභාවයන්

පුන්‍යා රාජ­ව­සම් - නියෝ්‍ජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජි­නි­යර් (කලාප) ශ්‍රී ලංකා ටෙලි­කොම් (විශ්‍රාමික) සහ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය - අභා­වප්‍රාප්ත වූයෙන් ඒ පිළි­බඳ අව­සාන කට­යුතු 2018 දෙසැ­ම්බර් 22 වන සෙන­සු­රාදා සවස 5.00 ට තලා­හේන පොදු සුසාන භූමි­යේදී පැවැත්වේ. දේහය එදින සවස 3.00 ට නො. 382/​1,​ රත්නා­රාම පාර,​ හෝක­න්දර නිව­සින් පිටත්වේ. මීට ශෝක­යට පත්,​ භාර්යාව ඇතුලු පවුලේ සැම.
144828

පුස්වැල්ල - සරත් (පින්න­ලන්ද එස්ටේට්,​ වට­රැක,​ පාදුක්ක) ප්‍රදීපාගේ දයා­බර ස්වාමි­පු­රු­ෂයා වූද,​ දිපේන්ද්‍රා (සිඩ්නි) සහ සරිතා යන අයගේ දයා­බර පියා­ණන් වූද,​ ප්‍රදීප් උඩු­ගම (සිඩ්නි) සහ දොස්තර හර්ෂ ආරි­ය­රත්න යන අයගේ දයා­බර මාමා වූද,​ මාලනි,​ රන්ජිත්,​ මල්ලිකා (නැසී­ගිය) අමිත චිත්‍රා සහ රොහිනි යන අයගේ ආද­ර­ණීය සහෝ­ද­රයා වූද,​ බෙන්ට් (නැසී­ගිය) කාන්ති,​ විම­ල­සේන,​ විජෙ­සිංහ,​ ගාමිණී,​ ප්‍රියංකරි,​ බුද්ධිනි සහ සම්පත් (සිඩ්නි) යන අයගේ දයා­බර මස්සිනා වූද,​ පුස්වැල්ල - සරත් මහතා අභා­වප්‍රාප්ත විය. අව­සන් කට­යුතු දෙසැ­ම්බර් 23 දින සවස 4.30 ට බොරැල්ල ආදා­හ­නා­ගා­ර­යේදී සිදු කෙරේ. දේහය මහ­ජන ගෞර­වය සඳහා දෙසැ­ම්බර් 22,​ 23 දින­ය­න්හිදී බොරැල්ල,​ ජය­රත්න,​ ද රෙස්පෙක්ට් මල්ශා­ලාවේ තැම්පත් කරනු ලැබේ.
145407

විම­ල­සේන විතා­න­ප­ති­රණ - (විශ්‍රාමලත් මහා­ධි­ක­රණ රෙජිස්ට්‍රාර්) පර­ලෝ­සැ­පත් මාලනී සෝම­ලතා හෙට්ටි­ආ­ර­ච්චිගේ ආද­ර­ණීය ස්වාමි­පු­රු­ෂයා වූද,​ විම­ල­කීර්ති (රොක්ලන්ඩ්),​සිසිප්‍රිය (විදු­හ­ල්පති,​ වග/​කාහේන බොර­ලු­ගොඩ ම. වි.) චින්තා (ජල­ස­ම්පා­දන,​ රත්ම­ලාන) යන අයගේ පියා­ණන් වූද,​ ප්‍රවීණ පරි­ව­ර්තක,​ ලේඛක විම­ල­සේන විතා­න­ප­ති­රණ මහතා අභා­වප්‍රාප්ත විය. දේහය “ශ්‍රීපති සෙවණ” වේල්ගම,​ තිත්ත­ප­ත්තර නිවසේ තැන්පත් කරැති අතර,​ අව­සන් කට­යුතු 22 සවස 3.00 ට පවුලේ සුසාන භූමි­යේදී සිදු­කෙරේ.
144349


නව අදහස දක්වන්න