සුපිරි නළු ෂාරුක්ගේ පුත් ආර්යන් සින­මා­වට | දිනමිණ

සුපිරි නළු ෂාරුක්ගේ පුත් ආර්යන් සින­මා­වට

බොලි­වු­ඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ වැඩි­ම­හල් පුත් ආර්යන් කරන් ජොහාර්ගේ චිත්‍ර­ප­ට­ය­කින් සින­මා­වට එක්වී­මට සූදා­නම් බවට ඉඟි පළවේ. 2019 වසරේ මුල් භාගයේ දී මෙම චිත්‍ර­ප­ටයේ රූ ගත කිරීම් ආරම්භ කිරී­මට නිය­මිත අතර වසර අග දී තිර­ගත කෙරෙනු ඇත.

සුප්‍ර­කට නිළි ශ්‍රී දේවි­යගේ බාල දිය­ණිය වන කුෂි කපූර් ආර්යන් සමඟ ප්‍රධාන චරි­තය සඳහා තෝරා ගෙන ඇත. මේ අතර බොලි­වු­ඩය පුරා පැතිර යන්නේ ආරි­යන් හා කුෂි අතර ප්‍රේම සම්බ­න්ධ­තා­ව­යක් ද පව­තින බවයි.

නව අදහස දක්වන්න