ලංකාවට සුනාමි අවදානමක් නැහැ | දිනමිණ

ලංකාවට සුනාමි අවදානමක් නැහැ

ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති සුනාමියෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි.

 

නව අදහස දක්වන්න