අභාවයන් | දිනමිණ

අභාවයන්

දයා රංජනී හෙට්ටිආරච්චි මහත්මිය - පැලවත්ත,​ බත්තරමුල්ල ජාතික කිරි මණ්ඩලයේ විශ්‍රාමික ධනපාල ගම්ලත් මහතාගේ ආදරණීය භාර්යාව වූද,​ ශෂිනි ගම්ලත් (ඇමරිකා එක්සත් ජනපදය) යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ නැසීගිය තෝමස් හෙට්ටිආරච්චි මහතාගේ සහ සීලවතී හෙට්ටිආරච්චි මහත්මියගේ අාදරණීය වැඩිමහල් දියණිය වූද,​ නැසීගිය කාන්ති (කිරිල්ලවල),​ නිහාල් (මහවැලි අධිකාරිය) සුජාතා (මහජන බැංකුව),​ ගාමිණී (ඉංජිනේරු වානේ සංස්ථාව) සහ නැසීගිය ධම්මික හෙට්ටිආරච්චි යන අයගේ ආදරණීය සොහොයුරිය වූද,​ ජාතික කිරි මණ්ඩලයේ සේවය කළ දයා රංජනී හෙට්ටිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු (24/​12/​2018) සඳුදා සවස 4.30 ට බොරැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.145630

 

නව අදහස දක්වන්න