කළහය විමර්ශනයට පත් කළ කමිටුව යළි රැස්වෙයි | දිනමිණ

කළහය විමර්ශනයට පත් කළ කමිටුව යළි රැස්වෙයි

පාර්ලිමේන්තුවේ ඇති වූ කළහාකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුව අද යළි රැස්වෙයි.

පෞද්ගලික මාධ්‍ය ආයතන මගින් ලබා ගත් දර්ශන පිළිබඳ අධ්‍යනයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර ඇති බවයි එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් පැවසුවේ.

අද එම කමිටුව හමුවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද කැඳවා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

නව අදහස දක්වන්න