මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප | දිනමිණ

මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

පසුගියදා අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට අද අධිකරණයෙන් ඇප හිමි විය.

ඒ මන්ත්‍රීවරයා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගොඩකවෙල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා පසුගියදා අත්අඩංගුවට ගැනිණ.

නව අදහස දක්වන්න