2019 හරසරින් පිළිගනිති | දිනමිණ

2019 හරසරින් පිළිගනිති

2019 නව වසර මුළින්ම පිළිගනු ලැබුවේ සැමොවා රාජ්‍ය සහ ක්‍රිස්මස් දිවයින යි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සඳුදා පස්වරු 3.30 ට එම රටවලට නව වසර උදා වූ අතර ඊට විනාඩි 15කට පසු චැතම් දිවයින්වලටත් අනතුරුව නවසීලන්තයටත් නව වසර උදා විය.

ලොව පුරා පෙර අපරදිග රටවල් සුපුරුදු පරිදි මහත් උද්යෝගයෙන් 2019 වසර පිළිගන්නා අයුරුයි මේ‍.

නව අදහස දක්වන්න