මීඔය වැව් වාන් දමයි... | දිනමිණ

මීඔය වැව් වාන් දමයි...

වසර තුනකට පසුව මී ඔය ගොවි ව්‍යාපාරයට අයත් වැව් වාන් දැමීමට පටන්ගෙන තිබේ. මේ ගොවි ව්‍යාපාරයේ අක්කර 5000ක පමණ වී වගා කර ඇත. අබකොලවැව ජලධාරිතාව අක්කර අඩි 6700කි. අතරගල්ල වැව අක්කර අඩි 3688ක හා පාලුකඩවල වැව අක්කර අඩි 7688ක ජල ධාරිතාවකින් යුක්ත වේ. මේ වැව් තුන මඟින් පවුල් 2500ක් පමණ පෝෂණය වෙති. මී ඔය ගොවි ව්‍යාපාරයට අයත් අබකොලවැව වැඩි ජලය මී ඔයට මුදාහැර ඇති අයුරුයි මේ.

ඡායා-අඹන්පොළ සමූහ

නව අදහස දක්වන්න