ඔසු උයන ශුද්ධ පවිත්‍ර කරති | දිනමිණ

ඔසු උයන ශුද්ධ පවිත්‍ර කරති

මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයන සුරැකීමේ ගොඩගම දකුණ ස්වෙච්ඡා සංවිධානය ඉකුත්දින ඔසු උයන ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යෙහි නියුක්තව සිටින ලද අතර සමූහ ඡායාරූපයකටද පෙනීසිටි අයුරු. රෝහල් ඔසු උයන අධීක්ෂණ නිලධාරී වෛද්‍ය කීර්ති හළඹගේ මහතාද ඡායාරූපයේ සිටී.

ඡායාරූපය- හෝමාගම විශේෂ ජිනදාස ගමගේ

 

නව අදහස දක්වන්න