ලේ දන්දීමේ වැඩසටහනක් | දිනමිණ


 

ලේ දන්දීමේ වැඩසටහනක්

පනාගොඩ ෆ්‍රීඩම් ස්ටාර් මිතුරු සංසදය මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පනාගොඩ රොමියෙල් මාවත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුවේ වෛද්‍ය ගෞරි ජයසිංහ ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වය ලැබුණු අතර මෙම වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රහය දෙරණ රූපවාහිනී නාලිකාව මගින් ලබා දී තිබුණි .

සටහන හා ජායාරූප ගොඩගම සමූහ ප්‍රියංගි ජයසිංහ

 

නව අදහස දක්වන්න