හික්කඩුව නව බස් නැවතුම්පොළ විවෘතයි | දිනමිණ

හික්කඩුව නව බස් නැවතුම්පොළ විවෘතයි

ඡායාරූප - බූස්ස සමූහ - දේව දෙව්නිස් ද සිල්වා

සංචාරක පුරයට ගැළපෙනසේ දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 240 ක වියදමින් ඉදිකළ හික්කඩුව නව බස් නැවතුම්පොළ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් පීත්ත පටියක් කපා විවෘත කළ අයුරු.

අම්බලන්ගොඩ සමූහ

 

 

නව අදහස දක්වන්න