රථ වාහන සඳහා කාබන් බද්ධක් | දිනමිණ

රථ වාහන සඳහා කාබන් බද්ධක්

මේ වසරේ ජනවාරි 01වදා සිට ක්‍රියාත්මකවන පරිදි  රථ වාහන සඳහා කාබන් බද්ධක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජගත් චන්දසිරි පැවසුවේ අදායම් බල පත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී එම කාබන් බද්ධ අය කර ගන්නා බවයි.

කෙසේ වෙතත් මේ වසරේ ආදම් පල පත්‍ර ලබා ගන්නා අයට මෙය ක්‍රියාත්මක නොවුත් ලබන වසරේ සිට නිල වශයෙන් මෙම බද්ධ ක්‍රියාත්යමක බව ද සදහන්.

නව අදහස දක්වන්න