ලන්ඩන් සත්වෝද්‍යානයේ සංගණනයක් | දිනමිණ

ලන්ඩන් සත්වෝද්‍යානයේ සංගණනයක්

 
ලන්ඩන් සත්වෝද්‍යානයේ වාර්ෂික සංගණනය පසුගිය දා ආරම්භ කෙරිණි. 
 
ඒ අනුව සත්ව වර්ග 700 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන මෙම සත්වෝද්‍යානයේ ක්ෂීරපායි සතුන්, පක්ෂීන්, මාළු , උරගයින් ගණන් ගැනීම අවසන් කිරීමට පමණක් සතියක පමණ කාලයක් ගත වන බව වාර්තා වේ.
 
කෙසේ වුවත් මෙම සංගණනය හේතුවෙන් ලන්ඩන් සත්වෝද්‍යානය වසර ආරම්භයේ දී කාර්යබහුල වන බව සත්ව මෙහෙයුම් කලමනාකාර ඇන්ජෙලා රයන් පවසයි. 

නව අදහස දක්වන්න