දමිළ අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් | දිනමිණ

දමිළ අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක්

එම නිවස බාරදුන් අවස්ථාව මෙහි දැක්වෙයි.

භාරතී පුරම්හි නිවසක් නොමැතිව ජීවත්වූ දමිළ අසරණ පවුලක් වෙනුවෙන් 572 වැනි බලසේනා ප්‍රදේශයේ ස්ථානගතව සිටින යුද හමුදා ඒකකය විසින් විද්ධාර්ථ පදනමේ අනුග්‍රහය ඇතිව නිවසක් පරිත්‍යාග කළේය. 

නව අදහස දක්වන්න