පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඩෙංගු | දිනමිණ

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඩෙංගු

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ඩෙංගු රෝගය උත්සන්න වී නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි. පෙරේදා දැඩි ලෙස උණ තත්ත්වය තිබී ඇති අතර පසුව පරීක්ෂා කිරීමේදී ඩෙංගු උත්සන්න වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මේ අතර මාධ්‍යවේදීන්ට මාධ්‍ය වාර්තා පිළිබඳව පොලිස් මූලස්ථාන මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහකුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලබාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් යොදා තිබේ.

නව අදහස දක්වන්න