අමෙරිකානු තානාපති කාර්යාලයේ ගින්නක් | දිනමිණ

අමෙරිකානු තානාපති කාර්යාලයේ ගින්නක්

ගාලූ පාරේ, කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලයේ අලූතින් ඉදිකරන ගොඩනැගිල්ලේ අද අළුයම ගින්නක් හටගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සදහන් කළේ, ගිනි නිවන රථ 04 ක් සහ නිලධාරීන් 12 දෙනෙකු යොදවා ගින්න පාලනය කළ බවයි.

ගින්නට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

නව අදහස දක්වන්න