අභාවයන් | දිනමිණ

අභාවයන්

ඉංගිරියේ සිරිමා ස්ටුඩියෝ අධිපති නිශාන්ත ජයනාත් සිරිමාන්න මහතා විනීතා උදයානිගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද,​ මල්ෂා,​ අමාෂා,​ සනුතකගේ ආදරණීය පියාණන්වූද,​ මනෝජා සිරිමාන්නගේ සොහොයුරාවූද,​ සරත්ගෙ මස්සිනා වූද,​ ඉංගිරියේ සිරිමා ස්ටුඩියෝ අධිපති නිශාන්ත ජයනාත් සිරිමාන්න මහතා අවුරුදු 48 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 14 වන සඳුදා සවස ඉංගිරිය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. අංක 419 - පාදුක්ක පාර,​ ඉංගිරිය. ඉතා සංවේගයෙන් දැනුම් දෙන්නේ ඉංගිරිය එක්සත් වෙළඳ සංගමයයි.005245

නව අදහස දක්වන්න