නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | දිනමිණ

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගයකට අනුවයි.

සැකකරුවන් අද අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කෙරිණ.

නව අදහස දක්වන්න