you tube අවස්ථාව නොදෙන වීඩියෝ | දිනමිණ

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක සහ හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමට යු ටියුබ් ආයතනය තීරණය කර තිබේ.

යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු ඉඩක් වෙන් නොවන බවයි.

කෙසේ වෙතත්  විදෙස් මාධ්‍ය පවසන්නේ, සමාජ ජාල මාධ්‍ය තුළ හානිකර අන්තර්ගතයන් සහිත ප‍්‍රකාශනයන්ට පවතින නීති රිති ක‍්‍රියාත්මක කිරීම මන්දගාමීව සිදු වන බවයි.

 

නව අදහස දක්වන්න