ලොස් ඇන්ජලීස් ගුරුවරු අඛණ්ඩ වැඩවර්ජනයක | දිනමිණ

ලොස් ඇන්ජලීස් ගුරුවරු අඛණ්ඩ වැඩවර්ජනයක

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ගුරුවරුන් වැඩවර්ජනයක් සහ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා තිස්දහසක පමණ පිරිසක් සහභාගිවී සිටින බව විදෙස් වාර්තා කියයි.

අමෙරිකාවේ දෙවන විශාලතම පාසල් පද්ධතිය හිමි ලොස් ඇන්ජලීස් නගරයේ ගුරුවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක් සහ විරෝධතාවක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. දශක තුනකට පමණ පසුව ලොස් ඇන්ජලීස් හි ගුරුවරුන් වැඩවර්ජනයක නිරත වන පළමු අවස්ථාව වන්නේද මෙයයි. ඒ සඳහා ගුරුවරුන් තිස්දහසක් පමණ එක්ව සිටින බව විදෙස් වාර්තා කියා සිටියි

නව අදහස දක්වන්න