ආණ්ඩුවේ දූෂණ සොයන්න කොමිසමක් | දිනමිණ

ආණ්ඩුවේ දූෂණ සොයන්න කොමිසමක්

2015 ජනවාරි මස 15වන දා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 දක්වා සිදුව ඇතැයි පැවසෙන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

එහි සභාපති ධුරය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාර උපාලි අබේරත්න විසින් දරණ අතර තවත් සාමාජකයින් සිව් දෙනෙකු පත් කර ඇත.

අදහස් 1ක් ඇත

oya dusanaya alluwe kawuda , koranna puluwan kajjakda halo?

නව අදහස දක්වන්න