Friday, ජනවාරි 18, 2019 - 01:00
නිදහස් දින සැමරුමට සමගාමීව ‘පාපැදියට අරුණැල්ලක්- ජීවිතයට නව ජවයක්‘ තේමාව යටතේ කිලෝග්රෑම් 1490ක් වූ ශ්රී ලංකාවේ මුහුදු තීරය වටා පැපැදි සවාරියක නිරතවීමට නිට්ටඹුව- පින්නගොල්ලේ ටී.එච්.පීරිස් සූදානමින් සිටී. මේ මස 28 වැනිදා පෙරවරු 6.30ට ගාලුමුවදොර ප්රදීපාගාරය අසළින් මේ සවාරිය ආරම්භ කෙරේ. පෙබරවාරි මස 4 වැනිදා පස්වරුවේ නිදහස් චතුරස්රය අසළින් එය නිමාවට පත්වනු ඇත. ඔහු මීට පෙර මෙවැනි චාරිකා අටක් සාර්ථකව නිමාවට පත් කර තිබේ.
උඩුගම්පොළ සමූහ
නව අදහස දක්වන්න