රටපුරා පලතුරු කලාප 33ක් | දිනමිණ

රටපුරා පලතුරු කලාප 33ක්

පලතුරු සැකසුම් කලාප 33 ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පසුගිය දිනක ප්‍රකාශ කර ඇත .2016 වසරේ ආරම්භ කළ වැඩසටහන 2018 දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මකවූ බව එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරි චමින්දි දිසානායක මහත්මිය සදහන් කර සිටියහ.

පලතුරු සැකසුම් කලාප නිරික්ෂණය සහ ඒවායේ ඉදිරි වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ද අඛණ්ඩව සිදුවන බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය තවදුරටත් පෙන්වා දී තිබේ.

නව අදහස දක්වන්න