අභාවයන් | දිනමිණ

අභාවයන්

දොන් ඇලෙක්සැන්ඩර් කටුගම්පොල (මිනින්දෝරු මහතා) නැසීගිය ඒ.වයි.එස්. අමරසේකර ගුරුතුමියගේ ස්වාමිපුරුෂයා වූද,​ උදයශාන්ත,​ සුදේෂ් (කැනඩා),​ නිරෝෂන් (ඕස්ට්‍රේලියාව) යන අයගේ පියාණන් වූද,​ චම්පිකා,​ අප්සරා (ඕස්ට්‍රේලියාව),​ යන අයගේ මාමණ්ඩිය වූද,​ ඉසුරී,​ දමිත්,​ ඉමෙත් (ඕස්ට්‍රේලියාව),​ කුසල්‍යා (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආතා වූද,​ දොන් ඇලෙක්සැන්ඩර් කටුගම්පොල මහතා අවු. 83 ක් ආයු වළඳා කළුරිය කරන ලදී. ආදාහන කටයුුතු 19 සෙනසුරාදා බියගම දෙල්ගොඩ සියඹලාවත්ත ආදාහනාගාරයේදී පස්වරු 4.00 ට සිදු කෙරේ. නිවසින් පිටවීම පස්වරු 3.15 ට. 5/​660,​ වෙඩිවත්ත පාර,​ බියන්විල උතුර,​ කඩවත.
007389

නව අදහස දක්වන්න