ජපා­නයේ එකම ස්වදේ­ශික සුමෝ ශූර­යාට තර­ගා­වලි පරා­ජ­යක් | දිනමිණ

ජපා­නයේ එකම ස්වදේ­ශික සුමෝ ශූර­යාට තර­ගා­වලි පරා­ජ­යක්

ජපා­නයේ ඉතිරි වී සිටින අව­සා­නය ස්වදේ­ශික සුමෝ ශූරයා නොබෝ දා පැවැති තර­ගා­ව­ලිය පරා­ජ­යට පත් වීමත් සමඟ තමන් විශ්‍රාම ගන්නා බව ප්‍රකා­ශ­යට පත් කරයි.

තුවාල ලබා සිටි කිසෙ­නො­සාටො යුටා­කාට සිය රසි­ක­යන් වෙනු­වෙන් රෙසි­ලින් ක්‍රීඩාවේ අඛ­ණ්ඩව යෙදී සිටී­මට අවශ්‍ය විය.

සිය විශ්‍රාම ගැනීමේ නිවේ­ද­නය ප්‍රකා­ශ­යට පත් කර­මින් කදුළු පිරි දෙනෙ­තින් ඔහු කියා සිටියේ තමන් හැකි සියලු දේ කළ බව හිතන බවයි. බොහෝ දෙනා තමන්ට සහාය දුන් බවත් ඔවුන් වෙනු­වෙන් ලබා දීමට ඇත්තේ ගෞර­වය පම­ණක් බවත් ඔහු පැව­සීය.

 

නව අදහස දක්වන්න