හේස්ල්වුඩ් ඉවතට | දිනමිණ

හේස්ල්වුඩ් ඉවතට

ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේස්ලවුඩ් ශ්‍රී ලංකා පිල සමග මේ මස 24 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගමාලාවට සහභාගි නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පසුගිය වසරේ මැයි මාසයේදී පිටකොන්දේ ආබාධයට ලක්වූ 28 හැවිරිදි හේස්ල්වුඩ් ඉන්දියාව සමග පසුගියදා පැවැති ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා නොකළ අතර එක්දින තරගාවලියෙන් ද විවේක ගන්වා තිබිණි. ඔහු වෙනුවට බටහිර ඔස්ට්‍රේලියාවේ වේගපන්දු යවන ක්‍රීඩක ජයි රිචඩ්සන් කණ්ඩායමට එක්වී සිටී.

නව අදහස දක්වන්න