මහියංගණ පුද බිම සුදු වතින් බැබළී..... | දිනමිණ

මහියංගණ පුද බිම සුදු වතින් බැබළී.....

සම්බුදු පහසින් ලක් දෙරණේ බුදු සසුන බබුළුවාලමින් සදහම් එළියෙන් ආලෝකමත් වු පින්බර දුරුතු පෝය යෙදුණු ඊයේ ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානය සුදු වතින් බැබළී පෙහෙවස් සමාදන් වු උවැසි උවැසියන්ගෙන් පිරි ගිය අයුරු.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ අනුශාසකත්වයෙන් දවස පුරා විහාරස්ථානයේ දාන සීල භාවනා ධර්මදේශනා වැඩසටහන් රැසක් දිනය පුරා සංවිධාන කර තිබිණි.

ඡායා-මාපාකඩවැව සමුහ - එච්. එම්. රංජිත් කරුණාවිර

නව අදහස දක්වන්න