අනතුරකින් හමුදා නිලධාරීන් 02ක් මරුට | දිනමිණ

අනතුරකින් හමුදා නිලධාරීන් 02ක් මරුට

මුලතිවු, නැඩුන්කර්නි ප්‍රදේශයේ සිදුවු අනතුරකින් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, එලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් බවයි.

මෙම අනතුරින් තවත් සිව්දෙනෙකු රෝහල්ගතකර ඇති බව ද පොලීසිය පවසයි.

නව අදහස දක්වන්න