ලංකා විදුලි බල මණ්ඩලයේ නත්තල් කැරොල් ප්‍රසංගය දා | දිනමිණ

ලංකා විදුලි බල මණ්ඩලයේ නත්තල් කැරොල් ප්‍රසංගය දා

ලංකා විදුලි බල මණ්ඩලයේ බටහිර දකුණ කාර්යාලයේ සේවකයන් විසින් පවත්වනු ලැබූ නත්තල් කැරොල් ප්‍රසංගය පසුගියදා එම කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කටුබැද්ද සුරතාවියන්ගේ රාජේශ්වරිය දේවස්ථානයේ පූජක තිළිණ සමිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි. නියෝජ්‍ය

සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ඇතුළු සේවක මණ්ඩලය විසින් මේ උත්සවය සංවිධානය කර තිබිණි.

හික්කඩුව සමූහ බුද්ධික වීරසිංහ

නව අදහස දක්වන්න