මතට එරෙහිව පාසලෙන් ජවයක් | දිනමිණ

මතට එරෙහිව පාසලෙන් ජවයක්

‘මතට එරෙහිව පාසලෙන් ජවයක්‘ මැයෙන් සංවිධාන කරන ලද පා ගමනක් ඊයේ හෙම්මාතගම නගරය මැදින් ගමන් කරන ලද්දේ පාසල් දරුවන් හා අාචාර්ය මණ්ඩලය, මාපියන් පොලිසිය ඇතුළු විශාල පිරිසකගේ සභාගිත්වයෙනි. මත්උවදුර ලංකාවෙන් තුරන් කිරිම වෙනුවෙන් මේ දිනවල පාසල් මට්ටමින් වැඩසටහන් රැසක් ම දියත් වී ඇති අතර ඒ වෙනුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ විවිධ වැඩසටන් පාසල් මට්ටමින් පැවැත්වෙයි. ඊට සමගාමීව මේ වැඩසටහන ද සංවිධාන කර තිබුණු අතර අඩ බෙරයක් ද පා ගමන වෙනුවෙන් යොදා ගෙන දැනුවත් කිරිමේ පුවරු රැසක් ම ප්‍රදර්ශනය කරන ලදී.

ඡායා-මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර හා හෙම්මාතගම රෝහණ සී. ප්‍රේමතිලක

 


නව අදහස දක්වන්න