ඌව පළාත් යෞවන සම්මාන උළෙලින් | දිනමිණ

ඌව පළාත් යෞවන සම්මාන උළෙලින්

ජාතික තරුණ සේවා සභාවේ ඌව පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධාන කෙරෙන ඌව පළාත් යෞවන සම්මාන උළෙල මෙවරද බදුල්ල මහ නගරාධිපති ඩබ්ලිව්. ඩී. ප්‍රියන්ත අමරසිරි මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී තරගයකින් ජයග්‍රහණය ලැබූ තරුණියකට සම්මාන ප්‍රදානය කළ අයුරුයි මේ.

ඡායාරූපය හාලිඇළ සමූහ ආර්. එම්. විජේරත්න

නව අදහස දක්වන්න