මුහුදු ආහාර අපනයනය වැඩි කෙරේ | දිනමිණ

මුහුදු ආහාර අපනයනය වැඩි කෙරේ

මෙහි අරමුණ වී තිබෙන්නේ විදෙස් වෙළෙදපොළ වැඩි ආදායමක් ලබාගැනීමයි. 2018 වසරේදී ඇමරිකා ඩොලර් මිලියන 190 ක ආදායමක් මත්ස්‍ය අපනයනයෙන් උපයා ගෙන ඇත . රජයේ අරමුණ වී ඇත්තේ මෙරට සාගර සම්පත් තිරසර ලෙස පරිහරණය කරමින් ධීවර කර්මාන්තය නඟාසිටුවීම ය . ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශ්‍රී‍්‍ර ලංකාව පාරිසරික නිර්දේශිත තත්වය යටතේ ධීවර අංශ අපනයනයන්ගෙන් හොඳම නිෂ්පාදන ලබාදෙන රටක් ලෙස ඇමරිකාවේ සීෆුඩ් වොච් වැඩසටහන මගින් ද නිර්දේශ කර තිබේ.

නව අදහස දක්වන්න