ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට | දිනමිණ

ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියේය. ඒ යුරෝ මිලියන 18.8ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව යටතේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
අන්තර් ජාලය ඔස්සේ අධිකරණයේ කටයුතු සදහා පෙනී සිටීමට ඔහු කළ ඉල්ලීම ද මැඩ්රිඩ් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ. 
 
එසේම සිය මෝටර් රථයෙන් අධිකරණය තුළට පැමිණීමට කළ ඉල්ලිම ද ප‍්‍රතික්ෂේප වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.

නව අදහස දක්වන්න