රෝහිත රාජපක්ෂ යුග දිවියට - PHOTOS | දිනමිණ

රෝහිත රාජපක්ෂ යුග දිවියට - PHOTOS

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද වීරකැටියේදී පැවැත්විණ.

ඒ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

අද උදෑසන විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදු කෙරුණු අතර එම විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.

 

නව අදහස දක්වන්න