ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 155කට සීමා වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 155කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 155ක් රැස්කලේය.

එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 78 කදී ලකුණු 64 ක් රැස්කල අතර පැට් කමින්ස් කඩුලු 04 ක් දවා ගත්තේය.

ජේ රිචඩ්සන් කඩුලු 03 ක් සහ මිචෙල් ස්ටාක් කඩුලු 02 ක් දවාගත්තේය.

ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටින  ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 24ක් ලබා ගෙන ිසිටියි.

නව අදහස දක්වන්න