හිරිකැටිය වෙරළ සංචාරකයන්ගෙන් පිරිලා | දිනමිණ

හිරිකැටිය වෙරළ සංචාරකයන්ගෙන් පිරිලා

දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරය විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති බව මේ දිනවල දක්නට ඇත. නැඟෙනහිර වෙරළ කලාපයේ පිහිටි ආරුගම්බේ වෙරළ තීරය මෙන්ම නොගැඹුරු රමණීය වෙරළ තීරයක් වන හිරිකැටිය රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට ඉතාමත් සුදුසු ප්‍රදේශයේ ලෙසට ලොව පුරා ප්‍රචලිත වීම හේතුවෙන් සංචාරක සමයේ දිවයිනට පැමිණෙන විදේශිකයන්ගෙන් මෙම දිනවල පිරී ඉතිරී ගොස් ඇත.

ඡායාරූප - දික්වැල්ල ජී.සිරිසේන

නව අදහස දක්වන්න