ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනී අතර හමුවක් | දිනමිණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනී අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනී හලීමා යේකුබ් මහත්මිය අතර හමුව ඊයේ (24) පෙරවරුවේ සිදු විය. සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයාව සිංගප්පූරු ජනාධිපතිනිය ඉතා සුහදශීලීව පිළිගත් අතර, අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය. ඡායාරූපය- සුදත් සිල්වා


නව අදහස දක්වන්න