තලේබාන් සංවිධානය දේශපාලනයට එ්මේ ඉඟියක් | දිනමිණ

තලේබාන් සංවිධානය දේශපාලනයට එ්මේ ඉඟියක්

(ක්‍රිසන්ති විතාරණ )
තලේබාන් සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අතර සාකච්ඡා සාර්ථක වුව හොත් තලේබාන් සංවිධානය පිළිගත් දේශපාලනයට පිවිසෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
එයින් ඉඟි කෙරෙන්නේ ඔවුන් මීළඟ ආණ්ඩුවේ එක් පාර්ශවයක් වනු ඇති බවයි. 
 
ඊයේ (24) වන විට සිවුවැනි දිනටත් තලේබාන් සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. ඒ වසර 17ක් පුරා පවතින ඇෆ්ගන් අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණෙනි. 
 
කටාරයේ පැවැත්වෙන මෙම සාකච්ඡා පිළිබඳ තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලාහ් මුජහිද් පවසන්නේ එකඟතාවයකට පැමිණි පසුව සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වෙන බවයි.

අදහස් 1ක් ඇත

namuth ,, mama thama ,, oya karume gana athma gananawak hadaranna one,, !!!

නව අදහස දක්වන්න