අභාවයන් | දිනමිණ

අභාවයන්

ඉමීරා පෙරේරා මහත්මිය - (විශ්‍රාමික - පොලිස් ඉතිරි කිරීමේ සංගමය),​ ස්ටැනිස්ලෝස් පෙරේරා (නැසීගිය නවලෝක පොලිසැක් ආයතනය) මහතාගේ ආදරණීය භාර්යාව වූද,​ නිලුෂ්ක පෙරේරා (ආර්පිකෝ),​ රමේෂ් පෙරේරා (ජී.ටී. නෙක්සස්),​ නදීශානි අත්තනායක (ඇමරිකා එක්සත් ජනපදය) යන අයගේ මෑණියන් වූද,​ ප්‍රසාද් අත්තනායක,​ ඊෂා රාජපක්‍ෂ,​ ස්ටෙෆී විමලසිංහ යන අයගේ ආදරණීය නැන්දනිය වූත්,​ එ්නෝෂ් සහ මෙතූගේ ආදරණීය මිත්තනිය වූත්,​ ෂෙරින්,​ ශ්‍රියාන්,​ සවන්ති,​ මානෙල්,​ ප්‍රීතිකා සහ සජිත් යන අයගේ ආදරණීය සොහොයුරිය 2019 ජනවාරි 26 වන දින හදිසි අනතුරකින් ස්වර්ගස්ථ විය. අවසන් කටයුතු සඳහා දේහය 28 වන සඳු දින නො. 46,​ ගල්පිටහබඩ පාර,​ කඩලාන,​ මොරටුව නිවසින් සවස 4 ට කඩලාන සාන්ත අන්තෝනි දෙව්මැදුරට පිටත් වේ.010257

 

නව අදහස දක්වන්න