ලේක්හවුස් පුස්තකාලය ඩිජිටල්කරණයට | දිනමිණ

ලේක්හවුස් පුස්තකාලය ඩිජිටල්කරණයට

සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මූල්‍ය අධ්‍යක්ෂ දුෂාන්ත බස්නායක, සාමාන්‍යාධිකාරි, සමාගම් ලේකම්වරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු, පුවත්පත් කතුවරු, කළමනාකාරවරු, පුස්තකාලයාධිපතිනි රසිකා නෙලන්ති මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, ආයතන සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල්කරණ ක්‍රියාවලියට යොමු කිරීම සිදුකළ අවස්ථාව. ඡායාරූපය - ෂාන් රඹුක්වැල්ල

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ට උපහාර පිණිස නම් කළ පුස්තකාලයේ ආයතන ආරම්භයේ සිටම ප්‍රකාශයට පත් සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය සියලුම සංරක්ෂිත පුවත්පත් ඩිජිටල්කරණ ක්‍රියාවලියට යොමු කිරීම ඊයේ (31) උදේ 10.14 එළැඹි සුබ මොහොතින් සිදුවිය. 

නව අදහස දක්වන්න