කැළණිතිස්ස ගින්න ගැන සෙවීමට පරීක්ෂණයක් | දිනමිණ

කැළණිතිස්ස ගින්න ගැන සෙවීමට පරීක්ෂණයක්

කැළණිතිස්ස, ග්‍රීඩ් උපපොලේ ඊයේ(31) පස්වරුවේ ඇතිවූ ගිණි ගැනීමට හේතුව සොයා විමර්ශනයක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 
 
එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ගිනි ගැනීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳ වැටීම් ඊයේ රාති‍්‍රය වනවිට යථා තත්ත්වයට පත් කළ බවයි. 

නව අදහස දක්වන්න