සුනඛයන්ට එන්නත් | දිනමිණ

සුනඛයන්ට එන්නත්

කන්තලේ ප්‍රදේශයේ හා මූලස්ථාන පොලිසියේ සිටින දඩාවතේ යන සුනඛයන් වන්ධ්‍යාකරණය හා ජලභීතිකා රෝගයට එන්නත් ලබාදීම පසුගිය දා කන්තලේ පොලිස් පරිශ්‍රයේ දී සිදු කරන ලදි.

මහජන සෞඛ්‍ය ඒකකය හා කන්තලේ පශුවෙද්‍ය උමේෂිකා අමරසිරි මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පශු වෛදය මහජන සෞඛ්‍ය ඒකකයේ ටී. නිරෝජනී, සුගන්ධිකා බුළුමුල්ල හා රන්දිමා දිසානායක යන පශුවෛද්‍ය නිලධාරිණියන් මේ සඳහා සහභාගි විය.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න